ගෝලීය නවතම තතු -COVID 19
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වු ලොව පුරා සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 73,806,583ක් වේ.
වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 51,816,716ක් පූර්ණ සුවය ලබා ඇති අතර කොවිඩ් මරණ 1,641,635ක් වාර්තා වී ඇත.
මෙරට වෛරසට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් 34,121ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් 24,867 පූර්ණ සුවය ලබා ඇත.
ආසාදිතයින් 9,100ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.
Please follow and like us: