දේශීය

තවත් කොවිඩ් මරණ 3ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි හා කොළඹ 15 මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස මරණයට පත්ව ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 157ක් දක්වා ඉහළ ගොස් ති‌බේ.

මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *