බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වැසේ
බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදැමිමට කටයුතු කර ඇත.කොවිඩ් වෛරසය ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීම හේතුවෙන් දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදමා ඇති බව වාර්තා වේ.
දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පරීක්ෂා කිරීම තාවකාලිකව නවතා ඇති බව හා කිසිදු දුම්රියක් එම දුම්රිය ස්ථානයේ නතර නොකරන බවයි.
සාමාන්‍යධිකාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේ විෂබීජහරණ කර ඉන් අනතුරුව බේරුවල දුම්රිය ස්ථානය යළි විවෘත කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
