දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 34,121ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඉන් පුද්ගලයින් 24,867ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 9,100ක් ප්‍රතිකාර බමින් සිටියි.

ඊයේ (15) මෙරටින් කිසිඳු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති අතර මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 154ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *