දේශීය

වැලිසර රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය  කොවිඩ් ආසාදිතයා මරදාන ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

රෝහල්ගත වීමේදී ව්‍යාජ ලිපිනයක් ලබාදී ඇති අදාළ පුද්ගලයා ඊයේ (15) පස්වරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි.

අද (16) පෙරවරුවේ  ඔහු සොයා ගැනීමේ අරමුණින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඡායාරූපයක් ද නිකුත් කරන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *