ක්‍රීඩා

LPL කුසලානය ගෝල් ග්ලැඩියේර්ස්ට ද ? ජැෆ්නා ස්ටැලියන්ස්ට ද ? තීරණය අද

අද(16) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත් වේ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7.00ට තරගය ආරම්භ වනු ඇත.

භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේර්ස් හා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම් අද LPL කිරුළ වෙනුවෙන් තරග වදීයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *