දේශීය

දෛනික ආසාදිතයි ඉහළට – විකල්ප ප්‍රතිකාර මධ්‍යස්ථාන කෙරෙහි අවධානය

දෛනිකව කොවිඩ් ආසාදිතයින් 500ත් 600ත් අතර වාර්තා වන බැවින් කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් තුළ කොවිඩ් ආසාදිතයිනට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (16) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්  පැවැති සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *