දේශීය

එළඹීමට නියමිත උත්සව සමයේ දී ක්‍රීයා කළ යුතු ආකාරය පිළිබඳ ජනතාවට උපදෙස්

ඉදිරියේ එළඹීමට නියමිත උත්සව සමයේ දී කොවිඩ් වෛරසය ව්‍යාප්ති වීමේ වැඩි අවදානයක් ඇති බැවින් නිවෙස්වල පැවැත් වීමට නියමිත උත්සව, නිවසේ සාමාජියින්ට පමණක් සීමට කරන ලෙස ජනතාවලේ ඉල්ලීමක් කර ඇත.

පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති රීතිවලට අවනත වෙමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්  කටයුතු කිරීම හා උද්ගත විය හැකි අවස්තාවලට අනුව සෞඛ්‍ය අංශ මගින් දෙන උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *