මෙට කොවිඩ් තතු
මෙරට තුළ ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 34,737ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 25,652ක් වාර්තා වී ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,925ක් වේ.
ඊයේ (16) කොවිඩ් මරණ 03ක් වාර්තා වීමත් සමග සමස්ත මණ සංඛ්‍යාව 160ක් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
