කොවිඩ් ආසාදිතයින් 701 සුවය ලබයි
තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 701ක් අද (17) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් 26,353ක් වේ.
වෛරස ගොදුරු වූ තවත් ආසාදිතයින් 8,224ක් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
