දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ලොව පුරා කොවිඩ් වෛරසයට ගොදුරු වු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 74,534,155ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් පුද්ගලයින් 49,637,872ක් පූර්ණ  සුවය ලබා ඇති අතර වෛරසය හේතුවෙන් මියගිය පුද්ගල සංඛ්‍යාව 1,655,226ක් බව වාර්තා වේ.

එසේම මෙරට තුළ ද කොවිඩ් වෛරසට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 34,737ක් වාර්තා වේ.

ඉන් පුද්ගලයින් 25,652ක්  පූර්ණ සුවය ලබා ඇති අතර වෛරස ආසාදිතයින් 8,925ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්  මරණ සංඛ්‍යාව 160ක් වේ.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *