ක්‍රීඩා

එංගලන්ත සහ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩකයින් නම් කරයි

ශ්‍රී ලංකාව එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩා සංචිතයට නම් කර ඇති අතර ඒ සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමි වී තිබේ.

දිමුත් කරුණාරත්න මෙම කණ්ඩායමේ නායකත්වය දරයි.

මෙම සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් නම් කර තිබුන ද දකුණු අප්‍රිකානු සංචාරයට ඔහු එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත. ඊට හේතුව ලෙස ක්‍රිකට් ආයතනය සඳහක් කර ඇත්තේ පසුගිය දා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් අවසන් පූර්ව තරගයේ දී පාදයේ ආබාධයකට ලක්වීමයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *