දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ලොව පුරා සිටින සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75,282,798ක් වේ.

ඉන් පුද්ගලයින් 52,852,602ක් පූර්ණ  සුවය ලබා ඇති අතර කොවිඩ් මරණ 1,668,356ක් වාර්තා වී ඇත.

මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ද 35,387ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 24,867 පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛයාව 8,874ක් වේ.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 160 ක් වේ.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *