තවත් ආසාදිතයින් 708ක් සුුවය ලබයි
තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 708ක් පූර්ණ සුවය ලබා ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 27,061 ක් වේ.
තවදුටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,166 ක් බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
