දේශීය

මාර්ග අනතුරු යළි වැඩි වීමක් දක්නට ලැබේ – නියෝජ්‍ය පොලිස්පති

මෙරට තුළ දිනකට සිදුවන රිය අනතුරුවල වැඩි වීමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ඇති වූ සංචරණ සීමා හේතුවෙන් රිය අනතුරුවල අඩුවීමක් සිදු වුවද එය නැවතත් පෙර පැවැති තත්ත්වය දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රථවාහන අංශයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *