දේශීය

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් තවදුරටත් වැසේ

ඊයේ (18) දින දක්වා වසා තිබූ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් තවදුරටත් වසා දැමීමට තීරණය කර ඇත.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීමේ අරමුණින් මෙම දිස්ත්‍රික්කයේ පාසල් මෙලෙස වසා දැමෙන අතර පාසල් 26 ක් ඒ අනුව තවදුරටත් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *