තවත් ආසාදිතයින් 491 ක් සුවය ලබයි
කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 491 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 27,552 ක් සුවය ලබා තිබේ.
තවදුරටත් ආසාදිතයින් 8,332 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
