දෙසැම්බර් 20 වන දා සිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලු කෞතුකාගාර යළි විවෘත කෙරේ
කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව සංචාරකයින්ට වසා දමා තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලු කෞතුකාගාර, දෙසැම්බර් මස 20 දින සිට යළි විවෘත කෙරේන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් ජ්‍යෙෂඨ මාහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අදිකාරීමහතා නීවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මේ පිළිබව නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
