දේශීය

ගන්දර පොලිසිිිිියේ දී සැකකරුවෙකුට වෙඩි වදී

ඊයේ (18) ගන්දර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකුට වෙඩි වැදී ඇත.

එම වෙඩි පහරින් තුවාල ලැබූ සිර මැදිරියේ රඳවා සිටි සැකකරු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වරේතා වේ.

අදාළ සිදූ වීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කියා සිටියේ ඊයේ පස්වරුවේ මෙම සිද්ධිය සිදුව ඇති අතර අදාළ සැරයන්වරයා වැඩතහනමට ලක්කර මාතර පොලිසියට මාරු කර යවා ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *