දේශීය

පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා

පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු තර ඇත.

එම ප්‍රදේශයේ අහඹු PCR පරීක්ෂණ සිදු කර අතර ඇති අතර එහි දී කොවිඩ් වෛරස ආසාදිතයින් 17ක් හඳුනා ගෙන ඇත.

පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ අයෙකු ද මෙම වෛරසයට ගොදුරු වී ඇති බව  ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් පූගොඩ අධිකරණ සංකීර්ණයේ 53 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පන වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *