දේශීය

මොදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක 42 දෙනෙකුට කොවිඩ්

මොදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටින පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වී ඇත.

වැඩිහිටි නිවසේ වැඩිහිටියෙක් මියයාමත් සමග එහි සිටි වැඩිහිටියන් පිරිසකට PCR පරීක්ෂණ සිදු කර ඇත.

එහිදී පුද්ගලයින් 98 කට PCR පරීක්ෂණය සිදු කර ඇති අතර ඉන් 45දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කළේය.

වෛරසය ආසාදිත වැඩිහිටියන් කිහිප දෙනෙක් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *