දේශීය තවත් කොවිඩ් මරණ 05ක් December 19, 2020 admin ඊයේ (18) මෙරටින් තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇත. මේලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකි. ඒ් අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 165 ක් දක්වා වර්ධනය වී ඇත. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related