බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින්ට අදත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ
බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අදත් ස්ථාන හතරක දී අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව පොලිසිය සඳහන් කරයි.
ඊයේ (18) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 451 ක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
පරීක්ෂණයට ලක්වූ පුද්ගලයින්ගෙන් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බව පොලිස් පොලිස්පතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
