මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36,047ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් පුද්ගලයින් 27,061 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් ආසාදිතයින් 8,821 ක් දෙනෙක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
ඊයේ (18) මෙරටින් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති අතර ඒත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 165 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
