තවත් කොවිඩ් මරණ 06ක්
ඊයේ (19) මෙරටින් තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.
ඒ් අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
