මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36,667ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් පුද්ගලයින් 27,552 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් ආසාදිතයින් 8,944 ක් දෙනෙක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
ඊයේ (19) මෙරටින් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 171ක් වේ.
Please follow and like us: