ප්රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් – ජාතික ගෙඩනාගිලි පර්යේෂණ ආයතනය
ජාතික ගෙඩනාගිලි පර්යේෂණ ආයතනය විසින් පුදේශ කිහිපයකට නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කර ඇත.
ඒ අනුව,
- මහනුවර දිස්ත්රික්කයේ – දොළුව, උඩුදුම්බර
- මාතලේ දිස්ත්රික්කයේ – නාඋල
- නුවරඑළිය දිස්ත්රික්කයේ – වලපනේ
- බදුල්ල දිස්ත්රික්කයේ – කන්දකැටිය
යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ අවදානයෙන් සිටින් ලෙස ජනතාව දැනුවත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
