කුරුවිට කඳවුරක දී විනාශ කල බව කියන බුද්ධ ප්‍රතිමාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්
මේ දිනවල සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන කුරුවිට යුධ හමුදා කඳවුර තුළ බුද්ධ අනුරුවක් විනාශ කිරීම පිළිබද සිද්ධියට අදාළව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
2014 වර්ෂයේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාප වල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්ප වලින් නිර්මාණය කරන ලද අනුරුවක් බව එම නිවේදනයේ සඳහන් වේ.
හමුදා මධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
