ප්‍රාථමික අංශයේ පාසැල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
පෙර පාසල් හා 1ශ්‍රේණියේ සිට 5 දක්වා ශ්‍රේණිය දක්වා පාසල් ලබන ජනවාරි 11 වැනි සඳුදා සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර, සෙසු ප්‍රදේශවල පමණක් මෙලස පාසැල් ආරම්භ කෙරෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
