පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් අනතුරකට ලක් වේ – මොහොමඩ් රිස්වාන් කණ්ඩායම මෙහෙයවයි
පාකිස්ථාන හා නවසීලන්ත අතර පවතින පළමු ටෙස්ට් තරඟය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත වන අතර එම තරගය සඳහා පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සහභාගී නොවන බව සඳහන් වේ
තරගාවලියට අදාළ පුහුණු වීමක් අතරතුර දී අසාම් ආබාධයක ලක්වී තිබේ. එම හේතුව නිසා ඔහුට පළමු ටෙස්ට් ක්රිකට් තරඟය සඳහා සහභාගී විමට නොහැකි බවයි වාර්තා වන්නේ.
ඒ් අනුව පාකිස්ථාන කණ්ඩායමේ මෙහෙය වීම් කටයුතු මොහොමඩ් රිස්වාන් විසින් සිදු කිරීමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
