මෙරටින් තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 04 දෙනෙක් වේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.