ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් තාවකාලිකව වැසේ
අද (21) සිට ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති අතර ඒ සඳහා ක්‍රියා කරණ ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පවසයි.
ත්‍රිකුණාමල නගර සීමාවෙන් කොවිඩ් ආසාදිතයන් 15 දෙනක් වාර්තා වීම හේතුවෙන් මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
