මෙරට කොවිඩ් තතු
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 37,261 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
වෛරසය ආසාදිතයින් අතරින් පුද්ගලයින් 28,267ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,818ක් බව වාර්තා වේ.
ඊයේ (20) මෙරටින් කොවිඩ් මරණ 05ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
