දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 37,631ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 28,682 ක් පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විට වෛරස ආසාදිතයින් 8,773 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

අද (22) උදෑසන කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙර්ට සමස්ත මණර සංඛ්‍යාව 176 ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *