දේශීය

පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර තිබූ වෙළෙදසැල් කඩා ඉවත් කෙරේ

ඊයේ (21) පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර තිබූ වෙළෙදසැල් 95 ක් කඩා ඉවත් කර ඇත.

සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස මෙම වෙළෙදසැල් ඉවත් කර ඇති බවත් මීට පෙර වෙළලඳසැල් හිමියන්හට මේ බව දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් බැස්ටියන් මාවතේ තිබූ වෙළඳසැල් 95 ක් ඉවත් කර ඇති බව එම වෙළලඳසැල් හිමියන් සඳහන් කළ අතර වෙළෙඳසැල්වල තිබූ  භාණ්ඩ ඉවත් කර ගැනීමට ඔවුන්ට සිදු වූ බව වෙළලඳසැල් හිමියන් වැඩිදුරටත් සඳහන් කරන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *