දේශීය

එළඹෙන උත්සව සමයේ දී ඇඳිරි නීති පැණවීමක් සිදු නොකරයි – යුධ හමුදාපති

එළඹෙන උත්සව සමයේ දී ඇඳිරි නීති පැණවීම පිළිබඳ කිසිඳු තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේ දී ඇඳිරි නීති පැණ වීමට මෙතෙක් තීරණය කර නොතිබුනද යම් කිසි අවශ්‍යතාවයක් මත  ඇඳිරි නීතිය පැණවීමට හා සංචරණ සීමා පැණවීමට සිදු වුවහෙත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්, රටේ ජනතාව මේ මොහොතේ නීරෝධායන් නීති අනුගමනය කරමින් සෞඛ්‍ය ආරක්ෂිතව සීටීම අත්‍යවශය බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *