දේශීය

තවත් කොවිඩ් මරණ 05ක්

අද (22) උදෑසන තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මේරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස මණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් සිවු දෙනෙක් වේ.

මෙම මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *