තවත් ආසාදිතයින් 582 ක් සුවය ලබයි
තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 582 දෙනෙක් අද (23) පුර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 29,882 දෙනෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එසේම මේ වන විට තවදුරටත් වෛරස ආසාදිත පුද්ගලයින් 7,994 රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
Please follow and like us: