නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සිවිල්පිට වැඩ
හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල නිරෝධායන රීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (23) සිට විශේෂ වැඩපිළවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
ඒ සදහා සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
ඊයේ (22) යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
