විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 277ක් දිවයිනට
මැදපෙරදිග රටවල රැකියා සඳහා ගොස් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු අද (23) දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් සියළුදෙනා ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
