අවිස්සාවේල්ල හා තවත් පොලිස් බල ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ
අවිස්සාවේල්ල , කොස්ගම , රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශ මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරිම වැළැක් වීමේ ජාතික ක්‍රියාන්වවිත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
ඒ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
