දේශීය

බීමතින් රිය පැද වූ පුද්ගලයින් 350 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් පොලිස් නිලධාරී විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 9000ක් පමණ දිවයින පුරා මේ වන විට යොමු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එසේම මේ වන විට රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන අතර නිරන්තරයෙන් මහමාර්ගය භාවිත කරන ජනතාව අවධානයෙන් හා  ප්‍රවේසමෙන් වාහන පැද වීමට කටයුතු කළ යුතු බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *