දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලීයව පැතිරී ඇති කොවිඩ් වෛරසය හේතුවෙන් මෙරට සමස්ත පුද්ගලයින් 38,639 ක් පීඩා විඳින බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් අතුරින් පුද්ගලයින් 29,882 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් තුළ වෛරස ආසදිතයින් 8,573 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊයේ (23) තවත් එක් කොවිඩ් මරණයක් වාර්තා වී ඇත.ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *