දේශීය

ආසාදිතයින් 686 ක් සුවය ලබයි

මෙරට කොවිඩ් වෛරස හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අතරින්, පුද්ගලයින් 686 දෙනෙක් අද (24) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව සමස්ත පුද්ගලයින් 30,568 ක් මේ වන විට සුවය ලබා ඇත.

තව දුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 7,887 ක් බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *