දේශීය

නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 35 ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 35 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මුව ආවරණ නොපැළඳීම හා දුරස්ථභාවය තබා නොගැනී හේතුවෙන් මෙම පුද්ගලයින් අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මස 30 වන දා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ සමස්ත පුද්ගලයින් 1,740 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *