සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නායක නීතීඥ රොහාන් පල්ලේවත්ත, සමගි ජන බලවේගයට එක් වෙයි
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමූ වී ඇත.
එහි දී රොහාන් පල්ලේවත්ත මහතා සඳහන් කර ඇත්තේ සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
