එළවළු මිල යළි ඉහළට
එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.
ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අඩු වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා සඳහන් කරයි.
ඒ අනුව එළවළු වර්ග රැසක මිල රුපියල් 100 ඉක්මවා ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
