දේශීය

තවත් එක් කොවිඩ් මරණයක් – සමස්ත මරණ සංඛ්‍යාව 185 ක් දක්වා ඉහළට

මෙරටින් ඊයේ (24) තවත් එක් කොවිඩ් මරණයක් වාර්තා වී ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අගලවත්ත  ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ ලේ විෂ වීමකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 185 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *