දේශීය

දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්

නත්තල් උත්සවය නිමිත්තෙන් කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එම ආරක්ෂක වැඩපිළිවෙළ පොලිස් මූලස්ථානය මගින් ද නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *