ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාවට යෑමට උත්සහ කළ තරුණියක් අත්අඩංගුවට
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය හරහා කැනඩාව වෙත යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් ගුවන් තොටුපළ ආගමන විගමන බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.
අද (25) අලුයම ඇය එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යාම සඳහා පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
